- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
අද කියන්න යන්නේ ගොඩක් අය දන්න , සම-හරක් අය දන්නැති දෙයක් ගැන.ඒ තමා ඔයාලා ආසාවෙන් බලන ෆිල්ම් එකක ස්බ්ටයිට්ල් හොයාගන්න ක්‍රමය ගැන. subtiltle භාවිතාකිරීමෙන් අපිට නුහුරු භාශාවක චිත්‍රපටයක් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මේ කියන්න යන්නේ සිංහල සබ් ලබාදෙන වෙබ් අඩවි කිහිපයක් [ජනප්‍රියම].
1. බයිස්කෝප් වෙබ් අඩවිය-bisecopelk.com
*ලංකාවේ ජනප්‍රියම සබ් වෙබ් එක කිවිවොත් නිවැර්දි. ගොඩක් අය සබ් බාගන්නේ මෙතනින් තමා. cd/dvd බලනකොටත් මේ නම දැකලා ඇති. විශාල චිත්‍රපට ප්‍රමානයක සබ් මෙතනදී
ලබාගන්න පුලුවන්.
2.Zoom.lk වෙබ් අඩවිය
*බයිස්කෝප් එකට සමානවම ජනප්‍රිය එකක් තමා සූම් ඩොට් එල් කේ කියන්නේ.මේකෙනුත් ගොඩක් ෆිල්ම්වල ස්බ්ටයිට්ල් ලබාගන්න පුලුවන්.
3.Subz.lk අඩවිය
*ඉතාම මෑතකදී පටන්ගත්තු වෙබ් අඩවියක් තමා SUBZ.LK කියන්නේ. ජනප්‍රියවෙමින් පවතින වෙබඩවියක් තමා ස්බ්ස්.එල්කේ.
4.වෙනත් වෙබ් හා බ්ලොග් අඩවි කිහිපයක්.

Comments
Post a Comment