- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
Dialog කියන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 අන්තර්ජාල සැපයුම්කරුවෙක්නේ. ඒ හින්දා Dialog ආයතනයෙන් විශේෂ ඩේටා දීමනා එහෙම ලබා දෙනවා. අද කියන්න යන්නේ ගොඩාක් අය නොදන්න, සමහරක් අය දන්න දෙයක් ගැන.
ඒ තමා Dialog අන්ලිමිටඩ් ඩේටා පැකේජස් ගැන. මේකෙන් අපිට තියෙන වාසිය තමයි බ්‍රෝඩ් බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් නැති අයට වාසි සහගත ලෙස ඩවුන්ලෝඩ්ස් එහෙම කරගන්න පුලුවන්. එතකොට ඉතින් ඩේටා කාඩ් එහෙම දදා ඉන්න ඕනි නෑනේ.
හරි මෙහෙමයි වැඩේ වෙන්නේ මේකට අපිට කරන්න තියෙන්නේ රු:20, රු:50, රු:100 , රු:200 සහ රු:400 යන කැමති ගානක් රීචාජ් කරන එක.
පහල තියෙන විදියට තමා එක එක කාඩ් එකට කාලය ලැබෙන්නේ.
මේවා ඇක්ටිව් කරගන්නේ මෙහෙමයි.
- රු:20 නම් - kbb(space)
20 - රු:50 නම් - kbb
(space)50 - රු:100 නම්- kbb
(space)100 - රු:200 නම්- kbb
(space)200 - රු:400 නම්- kbb
(space)400
ඒ විදියට තමන්ගේ අවශ්‍යතාව අනුව sms ටයිප් කරලා 678 ට send කරන්න. එතකොට ඔයාට reply එකක් ලැබෙනවා ටයිම් පැකේජය සක්‍රීයයි කියලා. ඊට පස්සේ ඉතින් ලබා දුන්න කාලය පිරෙනකම් ඇතිවෙනකම් අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්.
වැඩිදුර විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න Dialog වෙත.
හරි එහෙමනම් දැන් ඉතින් ඩවුන්ලෝඩ්ස් එහෙම පහසුවෙන් කරගන්න පුලුවන්. ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් එකකින් අහන්න. මේක බලපු ඔයා අනිවා කමෙන්ට් එකක් දාන්න හොඳේ.
Comments
MEDAK HARIYEDI DATA LIMIT WENAWANE 100 PACKAGE EKEDI
ReplyDeleteEPARA SLOW CONNECTION EKAK DIGATAMA
ඩයලොග් එක මේ වැඩේ අපි ගැන හිතලා කරන වැඩක් නෙවෙයිනේ සහෝදරයා...
ReplyDeleteමුල් දවස් වල මේ ක්‍රමය හොඳට ගියා....දැන් නම් ඉතින්? ඊටමත් ඔය පැකේජ් වලින් හුගක් ඒවා වෙනස් දැන්...