- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
↗එදිනෙදා විවිධ කටයුතු පහසු කරගැනීමට අපට විවිධ වෙබ් සේවා භාවිතා කරන්න පුලුවන්. පහල තියෙන්නෙ ඒ වගේ වෙබ් අඩවි කිහිපයක්.
↗එදිනෙදා විවිධ කටයුතු පහසු කරගැනීමට අපට විවිධ වෙබ් සේවා භාවිතා කරන්න පුලුවන්. පහල තියෙන්නෙ ඒ වගේ වෙබ් අඩවි කිහිපයක්.
- පහසුවෙන්ෆොටෝ කොලාජ් තනා ගතහැකි - Befunky
මෙමවෙබ් අඩවියට පිවිස තම පරිගනකයේ ඇති රූප ලබාදී සිත්ගන්නසුලු ෆොටෝ කොලාජ් පහසුවෙන් තන ගන්නට පුලුවන්...
- ඉක්මනින්වෙබ් අඩවි හදන්න - Flavours.me
මෙමගින් ලබා දෙන templates මගින් සුදුසු එවා තොරගෙන එහි අතුලත් කර තිබෙන tools මගින් පහසුවෙන් හා ඉක්මනින් වෙබ් අඩවි සාදා ගත හැක....
- ඇඩ්ස්නැති ඊ- මේල් හදාගන්න- Hushmail
අඩ් වර්ග නොපෙන්වන මෙම E-mail සේවය මගින් යවන සෑම මේල් එකක්ම Encript වේ. එසෙම හෂ්මේල් වේගවත් සෙවයකි....
- වෙබ්අඩවි PDF ලෙස Save කරගන්න - PDF my URL
වෙබ් අඩවියක අති පිටු සියල්ල PDF ලෙස සේව් කරගන්නට මෙම වෙබ් සේවය මගින් හැකි වේ.මේ සදහා අවශ්‍ය වෙබ් පිටුවේ URL එක කොපි කර වෙබ් අඩවියේ ලබ දි ඇති බොක්ස් එක තුල පේස්ට් කල යුතුයි.....
Comments
Post a Comment