සිංදු අහන්න සුපිරි ප්ලේයර් එකක් - AIMP3

පරිගණක අරණ 2017




අද මම දෙන්න යන්නේ සින්දු අහන්න කැමති කට්ටියට සුපිරියටම සිංදු අහන්න පුලුවන් player එකක් . මේ player එකේ නම තමා AIMP3 . අති නවීන පහසුකම් සහිතව සිංදු අහන්න මේ ප්ලෙයරය නිසා ඔයාට හකියාව ලැබෙනවා .ඒ අනුව ,

  • Audio meter
  • Mp3/ WAV play list
  • Playback animations
  • Audio controller
වගේ තවත් විශේශාංග ගොඩක් තියන player එකක් තමා AIMP3 player එක. ඒ වගේම මේක නොමිලේ ලබාගන්න පුලුවන් නිසා වටිනා ප්ලෙයර් එකක්.


තවත් විශේෂ කරුණක් තමයි මේක Computers වල විතරක් නෙවෙයි Android වලටත් වලංගු ප්ලෙයර් එකක් .

පහල ලින්ක් වලින් pc එකට හා Phone එකට Download කරගන්න.



Android වලට >>




Comments