ඔයාගෙ වෛරස් ගාඩ් එක වැඩද බලමු !

පරිගණක අරණ 2017


පරිගණකයකට virus guard කියන්නෙ නැතුවම බැරි දෙයක්නෙ! ඒ නිසා අපි එක එක විදියෙ virus guards ස්තාපනය කරගත්තත් ඒවා ඇත්තටම වැඩද කියලා බලාගන්න විදියක් නෑ නේ....

ඒත් අද මම කියන්න යන්නෙ ඔයගෙ virus guard එක වැඩද කියල බලන්න පොඩි වැඩක්. ඇත්තටම මේකෙන් පුලුවන් වෙන්නේ ඔයගෙ වෛරස් ගාඩ් එක වැඩද කියලා බලාගන්න විතරයි .virus guard එකේ quality එක මේකෙන් පරීක්ශා කරන්න බෑ......!!!!!!!

බලමු කොහොමද කරන්නෙ කියලා......

1. මුලින්ම පහත දාලා තියෙන code එක Notepad එකේ කොපි කරගන්න.


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICARSTANDARDANTIVIRUSTESTFILE!$
H+H*




2. ඊ ළගට save as ගිහින් තැනක් තෝර ගෙන file name එක myfile.com දීලා file type එක All type විදියට දීලා save කරන්න .







3. දැන් ඒ save කරපු ෆයිල් එක virus guard එකෙන් ස්කෑන් කරන්න.


4. එතකොට ඒ ෆයිල් එක virus එකක් ලෙස පෙන්වයි නම් virus guard එක වැඩ.



try කරල බලන්න......!!!

Comments