පරිගණකයෙන් DJ කරමු...!!!- virtual dj

පරිගණක අරණ 2017





අද දෙන්න යන්නේ ඩී.ජේ කරන්න කැමති අයට හොද සොෆ්ට්වෙයා එකක්. ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා. ඒත් දන්නේ නැති අයට දැනගන්නයි දැම්මේ. ගොඩක් dj software අතරින් virtual dj යනු හොද එකකි.


මෙහි ඩීජේ කිරිමේ පහසුකම් වලට අමතරව තවත් ගොඩක් දේවල් අඩංගුයි. සංස්කරණ ගොඩක් ඇවිල්ලා තියෙනවා.පහලින් දීල තියෙන්නේ අලුත්ම වර්ෂන් එක. නොමිලේ ලබා ගන්න පුලුවන්.


Try කරලා බලන්නකෝ.......!!!






Free Download Virtual dj 8



Comments