ලෝබ නැතුව හැමදාම DVD/CD රයිට් කරමු!!!-Any burn

පරිගණක අරණ 2017



අද මම දෙන්න යන්නේ cd/dvd බර්න් කරන අයට .(හැබැයි කුඩා පරිමාණයෙන් ) සුපිරියටම හැමදාම තියාගන්න පුලුවන් මෘදුකාංගයක්. නීරෝ වගේ මෘදුකාංගයක් ගත්තා කියලා අපිට ඕක නොමිලේ පාවිච්චි කරන්න බෑනේ. ඒකට ගෙවන්න ඕනි.
හැබැයි මේ මෘදුකාංගය එහෙම නෑ. හැමදාටම අපි ලග තියාගන්න පුලුවන් එකක්.free any burn තමා මේකේ නම. නමින්ම තේරෙනවනේ මෘදුකාංගය ෆීරී කියලා. ඒ හින්දා ඩව්න්ලෝඩ් කරල තියගත්තත් පාඩු නෑ.
  • image to disk
  • Audio disk
  • ripping
  • erase RW disks
  • image converting
  • CD burning
  • DVD burning
වගේපහසුකම් ගොඩක් මේකේ අන්තර්ගත කරලා තියනවා.ඔන්න එහෙනම් මම ගියා . පහලින් ඩව්න්ලෝඩ් කරගන්න. MB 1 වගේ පොඩි ගාණක්.




මෙතන කිලික් කරන්න.

Comments