ඇන්ඩ්‍රොයිඩ් ඇප් වලට නොදෙවෙනිව ෆොටො එඩිට් කරන්න-funny photo maker

පරිගණක අරණ 2017






ඇන්ඩ්‍රොයිඩ් ඇප් තියනවනේ අර ෆොටෝ එකේ ඉන්න එකා බොතල් ඇතුලෙයි , එක එක එව්වා ඇතුලේ ඉන්න විදියට එඩිට් කරන්න පුලුවන්. පරිගණකයට ඒ වගේ මෘදුකාංග නැද්ද?...................

තියනවා අද මං දෙන්න යන්නේ ඒ වගේ සුපිරි සොෆ්ට්වෙයා එකක් තමා..........funny photo maker තමා මේකෙ නම . මේකෙන් අපිට පුලුවන් ෆොටෝ එකක් අරගෙන ඒක එක එක තැන් වල තියනවා වගේ නිර්මාණය කරන්න.ෆොටොශොප්,ජිම්ප් වගේ එවගෙන් කරන්න පුලුවන් උනත් ඒකට හෙන කට්ටක් කන්න ඔනි නේ..

මේකේ තවත් පහසුකමක් තමා මුහුනු බ්ද්ද කරන්න පුලුවන් වීම. ඒ කියන්නේ ඔයගේ හරි ඔයාගේ යාලුවෙක්ගේ හරි ෆොටෝ එකක් අරගෙන ලෝකයේ ජනප්‍රිය කෙනෙකුගේ මුහුනකට බද්ද කරන්න පුලුවන්.

පහල තියෙන්නේ උදාහරණයක්......!




කොහොමද? පට්ටනේ වැඩේ .මේකත් නොමිලේ දෙන මෘදුකාංගයක් නිසා හැමදාම ලග තියාගන්න පුලුවන්.
හරි එහෙනම් පහලින් ගිහින්ඔෆීෂල් පේජ් එකෙන්ම ඩ්ව්න්ලෝඩ් කරගන්න.....





Comments