- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
QR code තාක්ෂණය ලෝකයේ ගොඩක් ජනප්‍රියයි නිෂ්පාදන වල අනන්‍යතාව ආර්ක්ෂා කරගන්න වැදගත් ක්‍රමයක් තමා QR code තාක්ෂණය කියන්නේ.
නමුත් පලවෙනියටම QR scanners ආවේ android/i os ජංගම දුරකතන වලට විතරයි .ඊට පස්සෙ ආව ගැටලුවක් තමයි computer වලින් QR Code scan කරන්නේ කොහොමද කියන එක.
කොහොම උනත් මෙන්න දැන් අලුත් software එකක් හොයගෙන තියෙනවා පරිගනකයෙන් QR codes scan කරන්න. පහත ලින්ක් එකෙන් නොමිලේ බා ගන්න පුලුවන්.
මෙතන ක්ලික් කර ඩව්න්ලෝඩ් කරගන්න...!
Comments
Post a Comment