Photoshop කොලිටියෙන්ම ෆොටො එඩිට් කරන්න - GIMP

පරිගණක අරණ 2017




photoshop කියන්නෙ ඡායාරූප සංස්කරනයටම ලොකයේ බිහි වු සුපිරිම මෘදුකංගයක් . එත් අපි වගෙ රටකට තියෙන ගටලුවක් තමයි එය මුදල් ගෙවල පව්ච්චි කරන්න වීම.

ඒ හින්දාම GIMP photo editor අපට හුගක් වැදගත් මෘදුකන්ගයක් .

මෙක නොමිලේ භාවිතා කරන්න පුලුවන් මෘදුකාංගයක්. හැබැයි ෆොටොශොප් කොලිටියම තියන photo editor එකක්.

මුලින්ම GNU හා LINUX මෙහෙයුම් පද්ධති පාදක කරගෙන බිහිඋණත් . දැන් වින්ඩෝස් වලටත් හා මැක් ඕ එස් එකටත් වැඩ.

ගොඩක් වටිනා කියන  මෘදුකන්ගයක් .






මෙතනින් ගිහින් Download කරගන්න .!!!!

Comments