- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
Typing master කියන්නෙ ඉක්මනින් ටයිප් කරන්න හුරු කරවන software එකක් . software එකක් කිඋවට මේකේ තියෙන්නෙ පොඩි කෝස් එකක් .
හැබැයි පොඩි කිව්වට පොඩිත් නැ .......!!!
හැබැයි type කරන්න ඉගෙනගන්නනම් සුපිරි .....!
ඕනිම os එකක වැඩ් කරන software එකක්.
Download කරන්න මෙතන click කරන්න .
Comments
Post a Comment