- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
පරිගනකයට වෛරස් එන්න පර්දාන කරුනක් තම USB පෙන් වලින් එන වෛරස් . ඒවා කලින්ම වලක්වාගන්න හොදම මෘදුකාංගය තමා SMAD USB protection.
SMAD USB protection මගින් USB විතරක් නෙවේ මුලු පරිගනකයටම ආර්ක්ශාව ලබගන්න පුලුවන්
මෘදුකංගයක්.
නොමිලේ පවිච්චි කරන්න පුලුවන් මෘදුකංගයක් නිසා බයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.
මෙතන click කරල බා ගන්න 2017 නව සංස්කරනය.....!
Comments
Post a Comment