- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
Windows යනු මුදල් ගෙවා ලබාගන්න පුලුවන් මෙහෙයුම් පද්ධතියක්නේ. ඒත් අපි වගේ රටක වින්ඩෝස් සල්ලි දීලා ගන්න පිරිස හරිම අඩුයි. ඒ වගේ අයට අද දෙන්න යන්නෙ සතුටුහිතෙන මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම Windows loader ය. මෙමගින් Windows 7/Windows 8/Windows 8.1 සහ Windows 10
යන ඔක්කොම ජෙනුයින් කරගන්න පුලුවන්.
කිසිම ගැටලුවක් පරිගනකයට මෙමගින් ඇතිවෙන්නෙත් නැ. ඒ වගේම කිසිම බයක් නැතුව වින්ඩෝස් අප්ඩේට් කරන්නත් පුලුවන්.
පහල ලින්ක් එකෙන් මේක ඩ්ව්න්ලෝඩ් කරගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරගන්න. ඊට පස්සේ පරිගනකය Restart කරන්නද අහයි .එතකොට Yes දීපුවාම restart වෙයි.ඊට පස්සේ computer ගිහින් right click කරල properties යන්න.එතකොට බලන්න පුලුවන් වින්ඩෝස් ඇක්ටිව් වෙලා තියනවා.
Comments
Post a Comment