ප්‍රයෝජනවත් වෙබ්අඩවි - අංක 2

පරිගණක අරණ 2017

මීට කලින් මම පොස්ට් එකෙක් දැම්මා අපිට එදිනෙදා වැදගත් වන වෙබ් අඩ්වි කිහිපයක් ගැන. අද කියන්න යන්නේ ඒ වගේ තවත් වෙබ් සේවා කිහිපයක් ගැනයි. මම මීට කලින් වෙබ් සේවා ගැන දාපු පෝස්ට් එක බලපු නැතිඅය මෙතනීන් ගිහින් බලන්න.

හොදයි එහෙමනම්,

1. විවිධ භාශා ඉගෙනෙගන්න පුලුවන්- + Babbel


මෙමවෙබ් අඩවියට පිසෙන කෙනෙකුට ඔන්ලයින් ක්‍රමයට විවිධ භාෂා ඉගෙනගැනීමට පුලුවන. පියවරෙන් පියවරට ඉදිරිපත් කරන පාඩම් මාලා වෙබ් පිටුවේ දිස්වෙන අතර ඒවාට පිලිතුරු දී ඉදිරි පියවර වලට යා යුතුය

.
මෙතනින් යන්න

2.ස්ක්‍රීනය මතට විරාම ඝටිකාවක් ගේන්න-Egg Timer


මෙමවෙබ් අඩවියේ අඩ්ංගුකර ඇති combo box එකේ යම් කාලයක් [උ.දා: 05.00min]ලබාදුන්විට .ඒ ලබාදුන් කාලය ආපස්සට ගමන් කරන විරාම ඝටිකාවක් ලැබේ.



මෙතනින් යන්න

3.ලේසියෙන් ඔන්ලයින් එකවුන්ට් අයින්කරනා- Just Delete Me


විවිධඔන්ලයින් සේවා වල ඇති තම එකවුන්ට් වර්ග සියල්ල වෙත පිවිස ඒවා මකා දැමීමට උපකාරි වන වෙබ් සේවයකි.

මෙතනින් යන්න

4.ඔන්ලයින් විදියට ස්ක්‍රීන් රෙකෝඩ් කරමු- Screenr


    මෙමවෙබ් සේවාව මගින් එහි ඇති ලොන්ච් බොත්තම ක්ලික් කල විට එසැනින් තමාගේ පරිගනක තිරය හෝ දුරකතන තිරය රෙකෝඩ් කරගත හැකිය. මෙහි වාසි පහත පරිදි වේ,

    • මෘදුකාංග ස්ථාපනයකින් තොරව පාවිච්චි කලහැකි වීම.

    • ඕනෑම මැහෙයුම් පද්ධතියක ක්‍රියාතිමක වීම.

    • ජ්ංගම දුරකතනවල උවද භාවිතාකලහැකිවීම.

    • නොමිලේ ලබාදෙන සේවාවක් වීම.

      මෙතනින් යන්න

      5.වේලාව නොවරදා වැඩකරමු- Time and Date


      යම් පරිගනයක් හෝ ජංගම දුරකතනයකින් මෙම වෙබ් අඩවියට පිවිසි විට, එම පරිගනකය හෝ දුරකතනය ඇති කලාපයට අදාල වේලාව සහ කැලැන්ඩර් ද වේලාව ගනනය කිරීමේ පහසුකම් සපයයි

      .


      මෙතනින් යන්න 

      Comments