පින්තූර අකුරු බවට හරවන මෘදුකාංගය- Asci generator

පරිගණක අරණ 2017





අද දෙන්න යන්නේ ප්‍රමාණයෙන් අඩු මෘදුකාංගයක් . මේකේ නම asci generator . මේ මෘදුකාංගය මගින් අපට අවශ්‍ය ඕනෑම වර්ගයක පින්තූරයක් අකුරු බවට හරවන්න පුලුවන්. හරියටම උඩ තියනවා වගේම ඔයාට ඕනි ඕනම පිංතූරයක් මේ විදියට හදාගන්න පුලුවන්.


ඒ විදියට එඩිට් කරපු රූපයක් ඔයාගේ Face book, Viber, Whats app, Skype එකේ  profile picture එක විදියට යොදාගන්න පුලුවන්. ඒ වගේම වැදගත්ම දේ තමා මේ සොෆ්ට්වෙයා එක කිලෝබයිට් ගනනක් තරම් කුඩා වීම.


මේකේ ක්‍රියාත්මක වන්නේ ඇස්කි කෝඩ් ක්‍රමය. ඔයාට ඕන විදියට අකුරු වල ප්‍රමාණය ,වර්ගය කැමති විදියට වෙනස් කරන්න පුලුවන්.



පහලින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.........!!!



Comments