පරිගණකය, දුරකතනය,ටැබ්ලට් එක අතර තොරතුරු හුවමාරුකරමු- Bit Torrent sync

පරිගණක අරණ 2017



ඔයාලා හැමෝම දන්නවනේ Blue tooth කියන්නේ මොකක්ද කියලා. දුරකතන හා පරිගණක වගේ දේවල් අතර තොරතුරු හුවමාරු කරගන්න ආපු පරණම ක්‍රමය. ඒත් Blue tooth ගැන බලපුවාම ඔයාලට සෑහීමකට අත්වෙන්න  බෑ නේද? ඔව් බෑ තමයි . ඒකට ඇන්ඩ්‍රොයිඩ් වලටනම් ගොඩක් ඇප් වර්ග ආවා Blue tooth වලට වඩා 100 ගුණයකින් වේගවත්. ඒත් පරිගණක වලට ක්‍රමයක්?……………………….

ක්‍රමයක් නෙවේ ඒකට ක්‍රම ගොඩාක් තියනවා. ක්‍රම කිවුවේ මේ සොෆ්ට්වෙයා තමයි. ඒ වගේ හොද සොෆ්ට්වෙයා එකක් ගැන තමා අද කියන්නේ. නම තමයි Bit Torrent sync කියන මෘදුකාංගය. 

හරි මේක භාවිතා කරලා phone>computer, phone>phone, phone>tab,computer>tab අතර තොරතුරු හුවමාරුකරන්න පුලුවන්. හැබැයි අදාල ෆෝන් එකේ හෝ ටැබ් එකෙත් මේ ඇප් එක තිබිය යුතුයි.



පාවිච්චි කරන්න හරිම ලේසියි. හරියටම Android Zapaya  වගේම තමා…… හොදයි එච්චර තමා කියන්න වෙන්නේ. මොකද හෙන ගගහා වහිනවෙලාවක්යි මේ ලියන්නේ ලොකු අවදානමක. පහල ලින්ක් තියනවා බාගෙන බලන්න.


කොහොමද වැඩ කරන්නේ කියලා පහල වීඩියෝ එකෙන් බලන්න.




හරිනේ එහෙනම් මම ගියා ඈ ……………………….!

Comments