හැමදාටම නොමිලේ ඩේටා රිකවරි කරමු....! Get link Facebook X Pinterest Email Other Apps පරිගණක අරණ 2017ඩේටාරිකවරි කියන්නේ පරිගණකයේ හෝ pen/ Chip/ phone එකේ තිබුනු දත්ත නැතිඋනාම නැවත ගන්න ක්‍රමය කියලා හැමෝම දන්නවනේ. මේකට අපිට විවිධ මෘදුකාංග පාවිච්චි කරන්න පුලුවන්. ඒ මෘදුකාංග වලින් කරන්නේ නැති වූ දත්ත ( වීඩියෝ,සින්දු,පිංතූර, ලිපිගොනු...........) නැවත ස්ථාපනය කිරීමයි. ඒත් එකපාරක් හෝ දෙපාරක් රිකවරි කරාට පස්සේ නැවත ඒක පාවිච්චි කරන්න බෑ. ඒක මිලදීගන්න කියල මැසේජ් එකක් එනව.ඒ වගේ වෙන්නේ නැති අපිට හැමදාම උනත් තියාගන්න පුලුවන් ඩේට රිකවරි සොෆ්ට්වෙයා එකක් තමා අද දෙන්න යන්නේ. ඒ මෘදුකාංගය පහලින් බා ගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එක සම්පූර්ණයෙන්ම free version .ඔයාගෙත් පරිගනකයේ මොනවා හරි වැරදිලා නැති උනානම් දැන්ම අරගෙන රිකවරි කරලා බලන්න. පහලින් ඩවුන්ලෝඩ් කරගන්න. Comments
Comments
Post a Comment