flash alerts app එක

පරිගණක අරණ 2017



අද කියන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ගැන. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක තමා ෆ්ලෑෂ් ඇලට්ස්. මේකෙන් පුලුවන් ඔබගේ දුරකථනයට ඇමතුමක් හෝ කෙටිපනිවිඩයක් ආපු වෙලාවට ෆෝන් එකේ ෆ්ලෑෂරය මගින් ඔයාව දැනුවත් කරන්න.

ඒ කියන්නේ මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ආපුවාම ෆ්ලෑෂරය දැල්විලා ඔයාව දැනුවත් කරනවා.මෙය අප දුරකතනයේ භාවිතාකරන වයිබ්‍රේට් ආකාරයට වඩා ගොඩක් වෙනස් ක්‍රමයක්.

දුරකතනයේ අයිතිකරු කැමති පරිදි මෘද්කාංගයේ සැකසුම් වෙනස් කිරීමේ හැකියාව මෙහිදී ලබා දී තිබෙනවා.හොදයි එහෙනම් පහල ලින්ක් වලින් ගන්න පුලුවන්.


Flash alerts app from official page- Click Here>>


Download on Google Play store -Click Here>>

 


Comments