folder වල icons මාරු කරමුද?-සිම්පල් වැඩක්...-70 icon pack by pariganka arana!

පරිගණක අරණ 2017




ඔන්න හුග දවසකට පස්සේ අද මම කියන්න යන්නේ හරිම සිම්පල් වැඩක්. දන්නවද ෆෝල්ඩර් වල අයිකන් වෙනස් කරන්න .දන්නැත්නම් බලන්න........

මේකට ඕන වෙන්නේ අයිකන් ෆයිල් ටිකක් විතරයි .ඒ වගේ පරිගනක අරනේ අපි හදපු අයිකන් ටිකක් .ටිකක් කිවුවට 70 ක් විතර.ඔයලට අපි ලබා දෙනවා .

අපි දෙන මේ ෆයිල් එක තියෙන්නේ zip ආකාරයට ඒක ඔයාලට extract කරල තමා ගන්න වෙන්නේ.මම මුකුත් කියන්නේ නෑ. ඒ ෆයිල් එක ඇතුලේම තියෙනවා අයිකන් මාරුකරන විදියේ උපදෙස් ටිකත්.

හරි එහෙනම් පහලින් බා ගන්නකෝ අයිකන් ෆයිල් එක .....2.55 MB විතරයි.මතක තියාගන්න මේක අපේම නිෂ්පාදනයක් . අරන් ඒකේ තියන ටෙක්ස්ට් ෆයිල් එකේ උපදෙස් පිලිපදින්න..:D



ආ...තව ටිකෙන් අමතක වෙනවා පාස්වර්ඩ් එක තමා pariganaka

pass word- pariganaka


Download 70 icons here➡➡



Comments