විවිධ ෆෝමැට් වලට ඕනදෙයක් වෙනස් කරමු -Format factory

පරිගණක අරණ 2017


Format Factory කියන්නේ ඇත්තටම Factory එකක්ම තමා. මම එහෙම කියන්න හේතුව තමා මේ සොෆ්ට්වෙයාඑක මගින් අපිට ඕනිම දෙයක් විවිධ ෆෝමැට්වලට වෙනස්කරන්න පුලුවන්.
  • වීඩියෝ
  • ඕඩියෝ
  • පින්තූර
  • ලිපි වර්ග
[පින්තූරපැහැදිලිව බලාගැනීමට ඒවා මත ක්ලික් කරන්න.]


කියන ඔක්කොම ඔයාට කැමති විදියට change කරන්න පුලුවන්.ඒ කියන්නේ....,


Eg: Video- mp4 ,mpg, Mov,Mkv.......
        Audio- mp3, wav, mp2..............
        Pictures- jpg, png, gif................
        Documents- html, xml,pdf........


දැන් පැහැදිලි ඇති කියලා හිතනවා.


ඒ වගේම මේ සොෆ්ට්වෙයා එකත් එක්කම  picosmos හා  picosmos tools කියලා සුපිරියටම ෆොටෝ එඩිට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා 2ක්ම ඉන්ස්ටෝල් වෙනවා. තේරෙනවනේ එක සොෆ්ට්වෙයා එකකින් සොෆ්ට්වෙයා 2ක්.


එහෙනම් පහල ලින්කුවෙන් නොමිලේම බාගන්න පුලුවන්...මේ වගේ සොෆ්ට්වෙයා ගැන දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න.





Comments