- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
The KM Player
The KM Player
ෆිල්ම් බලන්න බහුතරයක් පාවිච්චි කරන ප්ලෙයර් එක තමා km player කියන්නේ.ඕනෑම වීඩියෝවක් සදහා සහය දක්වන ප්ලෙයර් එකක් විදියට km player හදුන්වන්න පුලුවන්. නොමිලේ ලබා දීමත් පහසුවෙන් හසුරවන්නට පුලුවන් වීමත් නිසා km player එක පරිගණකයකට අත්‍යවශයම ප්ලෙයර් එකක් විදියට හදුනවන්න පුලුවන්......
km player එක ගන්න මෙතන ක්ලික් කරන්න.
GOM media player
GOM LAB විසින් නිශ්පාදනය කරනු ලබන GOM media player එකත් km player එකට නොදෙවෙනි ප්ලෙයර් එකක්.මීඩියා ෆෝමැට් සිය ගනනක් ප්ලේ කරන්න පුලුවන් ප්ලෙයර් එකක් තමා ගෝම් ප්ලෙයර් එක.
ගෝම් ප්ලෙයර් එක නැති අය පහලින් ගන්න....
GOM player free download !
අපි VLC media player එක ගැන දාපු පෝස්ට් එක මෙතනින් බලන්න...!
සිංදු අහන්න සුපිරිම ප්ලෙයර් එක AIMP3 ගැන දාපු පෝස්ට් එක මෙතනින් බලන්න....!
Comments
Post a Comment