- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
Microsoft Office MS office packages ගැන නොදන්න කවුරුත් නෑනේ. MS office 2007, 2010, 2013, 2016, 365 වගේ සංස්කරන්වලින් ඒවා ලබාදීලා තියෙනවා මයික්‍රෝසොෆ්ට් එකෙන්. හැබැයි වින්ඩෝස් වගේම තමයි. මුදල් ගෙවලා ලබා ගන්න ඕනි මෘදුකාංග තමයි ඒ. නමුත් අපි පාවිච්චිකරන්නේ crack කරපු හොර සොෆ්ට්වෙයා. ඒක නීතිවිරෝදී වැඩක්.
ඇත්තටම කිවුවොත් ඒවගේ වැඩසටහන් විදියට තියෙන්නේ MS office packages විතරක් නෙවෙයි. ඒ වෙනුවට අපිට තවත් වැඩසටහන් ගොඩක් පාවිච්චි කරන්න පුලුවන්. ඒවනම් හැබැයි නොමිලේ ලබා දෙන සොෆ්ට්වෙයා. අද මං කියන්න යන්නේ ඒවගේ ලබා ගන්න පුලුවන් ප්‍රධාන packages 2 ගැන සහා නොමිලේ ලබා දෙන වදන් සැකසුම් මෘදුකාංගයක් ගැන. හොදයි පටන්ගමු……………!
මං අද කියන්න යන්නේ,
කියන ඒවා ගැන…..
1.Libre Office package
Libre Office package එක ලබාදෙන්නේ මූලිකවම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් එක්ක. ලිනක්ස් කියන්නෙත් වින්ඩෝස් වගේම os එකක් හැබැයි නොමිලේ දෙන එකක්. MS Office package එකත් එක්ක එන Word, Excel, Powerpoint, Access කියන කොටස් ඔක්කොම මේකෙත් තියනවා. හැබැයි වෙනස් නම්වලින් ඒවගේම වෙනස් පෙනුමවල් වලින්. ඒ හින්දා MS Office එකෙන් කරන්න පුලුවන් දේවල් ඔක්කොම මේකෙනුත් කරන්න පුලුවන්. පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
2.Apache Open office
කලින් කියපු විදියෙම නොමිලේ ලබාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. ඒවගේම මේක ඕනිම එහෙයුම් පද්ධතියකට සහය දක්වන වැඩසටහනක්. මේකෙයි කලින්කිවුව Libre Office package එකයි වැඩි ලස්සනක් නැතිවුනාට වැඩ ගොඩක් කරගන්න පුලුවන් ඒවා.පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
3.Kingsoft Office
මේකෙ පෙනුමත් හරියටම MS office වගේම තමා. උඩ තියන ඒවටම සමානයි මේකත්. ඕනිම මෙහෙයුම් ප්ද්ධතියකට සහය දක්වනවා.පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
4.Abi Word
මේක වදන් සැකසුම් මෘදුකාංගයක් කලින් කිවුව ඒවා වගේ පැකේජ් එකක් නෙවේ. වර්ඩ් වැඩසටහන වගේ තනිවම පාවිච්චි කරන්න පුලුවන් මෘදුකාංගයක් තමයි Abi Word කියන්නේ. ලිපි හදාගන්න වගේ පොඩි දේවල්වලට නොමිලේ දෙන හොද සොෆ්ට්වෙයා එකක්.පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
හැබැයි මේ මොනවා දැම්මත් Microsoft Office වලට තරඟ කරන්න ඔය එකකටවත් බෑ. ඒහින්දා මේ සොෆ්ට්වෙයා Microsoft Office එක්ක සම කරන්න බෑ. මෙහෙම සොෆ්ට්වෙයාත් තියනවා කියලා කියන්න ඕනි නිසයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ.:D

- Libre Office package
- Apache Open office
- Kingsoft Office
- Abi Word

Comments
Post a Comment