පරිගනක ක්‍රමලේඛ වැඩසටහන් - pascal and phython

පරිගණක අරණ 2017


පරිගනකක්‍රමලේක වැඩසටහන් මගින් විවිධ පරිගනක වැඩසටහන් සැකසීමටත් , දියුනු කිරීමටත් හැකිය. වර්තමානයේ ශී ලංකාවේ අධ්‍යාපනයේ ද තොරතුරු හා සන්නිවේදන තාක්ශනයේ ලොකු ස්ථානයක් මෙම ක්ෂේත්ර්‍යට හිමි වෙලා තියෙනවා.ඒ හින්දා මේ මෘදුකාංග ඔයාලට ලබා දෙන්න හිතුවා පහල තියෙනවා O/L හා  A/L විෂය නිර්දේෂයට අදාලව තියෙන මෘදුකාංග 2ක්. 


Terbo pascal


Terbo pascal යනු සරල පරිගනක ක්‍රමලේක වැඩසටහනක් මේ මෘදුකාංගය අ.පො.ස සා.පෙල විෂය නිර්දේෂයට 2016 වර්ෂයේ සිට ඇතුලත් කර තිබෙනවා.ගොඩක් අය හොයන මෘදුකාංගයක් නිසා නිවැර්දි එක පහලින් ගන්න.


Download pascal

[pascal සදහා password එක-pariganaka]



Phython



උසස්තලයේ ක්‍රමලේක භාෂාවක් ලෙස පයිතන් හදුන්වා දෙන්න පුලුවන් .අ.පො.ස උසස්පෙල නිර්දේෂයටද ඇතුලත් වී තිබෙනවා. සංස්කරන ගොඩක් පිට කරලා තියෙන නිසා හරි එකා ඔයාලම තොරගන්න .

Download phython

Comments