- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
PDF file කියන්නේ ඇත්තටම කිවුවොත් පොත්. අන්තර්ජාලයෙන් අපි පොතක් බා ගන්නවනම් ඒ අපි ගන්නේ PDF file එකක්. ඒ හින්දා PDF format එක අපිට ගොඩාක් වැදගත් File format එකක්. මේකට අපිට විවිධ මෘදුකාංග පාවිච්චි කරන්න පුලුවන්. අද කියන්න යන්නේ ලෝකෙන්ම හොදම එක ගැන.ඒ තමා Adobe PDF Reader කියන්නේ.ඇඩෝබි ගැන කියපුවාම නොදන්න කෙනෙක් නෑනේ :) . ලෝකයේ ජනප්‍රියම මෘදුකාංග වලට හිමිකම් කියන ආයතනයක් තමා මේ ඇඩෝබි ආයතනය.Adobe photoshop,Adobe premeier pro,Adobe illustrator වගේ සුපිරි සොෆ්ට්වෙයා නිර්මාපකරුවන්ගේ නිර්මාණයක්තමා මේ. යන්ත්ම් මේ මෘදුකාංගය ඒගොල්ලො නොමිලේ දෙනවා ගොඩක් කල් ඉදන්.
ඒත් තියෙන ගැටලුව තමා මේක Online installer එකක් වීම. ඒකනම් මහ එපා කරපු වැඩක්නේ. ඒ හින්ද Adobe reader එකේ ස්ංස්කරණ ටිකක් Offline installer setups ටිකක් මේ විදියට පහලින් දෙනවා. එල නේ.. ඕනිමනම් ඉතින් Online installer එකත් දීලා තියනවා.
ඒවාගෙන් බාගන්න බලන්න…………………………………….!!!!
Adobe reader 9 offline installer.
Adobe reader 10 offline installer.
Adobe reader 11 offline installer.
Adobe reader 8 offline installer.
Adobe reader online installer.
ඇන්ඩ්‍රොයිඩ් අයවත් අමතක කලේ නෑ ඒගොල්ලොත් මෙතන ක්ලික් කරලා ඇප් එක බා ගන්න.
හරි එහෙනම් ඔන්න මම ගියා….. :) :] :)

Comments
Post a Comment