ක්‍රිකට් පිස්සන්ට ඇතිවෙනකන් ක්‍රිකට් ගහන්න- pepsi ipl cricket game..

පරිගණක අරණ 2017


අද මම දෙන්න යන්නේ ක්‍රිකට් පිස්සන්ට සුපිරිම ගේම් එකක්. මේකේ නම pepsi ipl cricket . මේ ගේම් එක සංස්කරණය කරලා තියෙන්නේ EA ආයතනයෙන් වසර ගනණකට වරක් පිටකරන cricket 7,cricket 11, cricket 15  ආදී  ගේම් වලටමයි. මේ හැම එකක්ම ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රමිතියට සකස් කරලා තියෙනවා.ඒ හින්දා ක්‍රීඩකයාට සජීවී ලෙස පරිගණක තිරය ඉදිරියේ . ඉදන් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න පුලුවන්.


ඊට අමතරව තවත් විශේෂාංග ගොඩක් මේ ක්‍රිකට් ගේම්  තුල අඩංගු වෙනවා. ඒ අනුව කණ්ඩායම් වෙනස් කිරීම, කීඩකයින් වෙනස් කිරීම , නවතම ක්‍රීඩකයින් තැනීම ,තමන් කැමති නමක් ලබා දීම. ආදී දේවල් ගොඩක් මේ ක්‍රිකට් කීඩා සියල්ලගේම අඩ්ංගු වෙනවා.


ඒ කියන්නේ අපිටත් ලෝකයේ තියෙන ඕනිම ක්‍රිකට් කණ්ඩායමකට කීඩා කරන්න පුලුවන්. කොහොමද වැඩේ නේ....හොදයි එහෙනම් pepsi ipl 13, cricket 7 ,cricket 11, cricket 15 යන ලෝක ප්‍රසිද්ධ ගේම් නිමාණකරුවන් වන ea sports ආයතනයේ ජනප්‍රියම ක්‍රිකට් ගේම් ඔක්කොම පහල  ල්න්ක් වල දීල තියෙනවා. කැමති අය ගිහින් ගන්න...........





Pepsi IPL 2013 Download here!


Cricket 2007 Download here!


Cricket 2011 Download here!


Cricker 2015 Download here!

Cricket 2017 Barand New game Download here!




Comments