- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
For computer-click here
For Android- click here
අදකියන්න යන්නේ හොර චිත්‍රශිල්පියෙක් වෙන ක්‍රමයක් ගැන. මේක ඇත්තටම සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. නම තමා photo sketcher . මේකෙන් පුලුවන් ඔයාගේ පරිගණකයේ තියෙන ඕනිම ඡායාරූපයක් සිතුවමක් බවට හරවන්න තත්පර කිහිපයකින්. මේ මෘදුකාංගය කොච්චර සුපිරිද කියනවනම් අවසානයේ ඡායාරූපයක්ද කියලා තමන්ටම හිතාගන්න බැරිවෙනවා.පහල දාලා තියෙන පින්තූර මම අත්හදා බලපු එවා. මාත් ඇත්තටම පුදුම උනා.( පින්තූරය පැහැදිලිව බලාගන්න පින්තූරයමත ක්ලික් කරන්න.)
මේකෙදි අපිට අවශ්‍ය ආකාරයට සිතුවම වෙනස් කරගන්න පුලුවන්. ඒ කියන්නේ සිතුවමේ මතුපිට ( කැන්වස් සිතුවම්, කඩදාසිද, වීදුරු ද) වෙනස් කරන්න පුලුවන්. ඒ වගේම සිතුවමට යොදා ගන්න මාද්‍ය (පැස්ටල්,දයසායම්,පැන්සල,තීන්ත)මොකක්ද වෙනස් කරලා සිතුවමේ ගුනාත්මකභාවය වැඩිදියණුකරගන්න පුලුවන්.
මේක ගැන කියවලා හරි රූප බලලා ආසාවක් ඇතිඋනානම් පහලින බා ගන්න. මේක ඇන්ඩ්‍රොයිඩ් වලටත් තියනවා කියලත් ආර්ංචියි ඔන්න එහෙනම් ඒගොල්ලොත් ඊට පහලින් ලින්ක් එකෙන් බා ගන්න.
For computer-click here
For Android- click here
Comments
Post a Comment