පරිගණකයේ ඡායාරූප කලමණාකරනයට හොදම මෘදුකාංගය- Picasa

පරිගණක අරණ 2017


ඕනිම පරිගනකයක හෝ ෆෝන් එකක ෆොටෝ තියනවනේ. සමහරවිට පිංතූර 10000 විතර තියන කස්ටියත් ඉන්නවා. ඒ වගේ වෙලාවක පරිගනකයේ ඡායාරූප කලමනාකරනය කරගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒකට අපිට අනිවා මෘදුකාංගයක් පාවිච්චි කරන්නවෙනවා. මේ කියන්නේ මං දන්න තරමින් හොදම මෘදුකාංගයක් ගැන. මෘදුකාංගයකටත් වඩා මේකට ෆොටෝ එඩිටර් එකක් කියන එක හොදයි. ඒ තරමටම මේක ඡායාරූප කලමනාකරන මෘදුකාංගයකටත් වඩා මේක සුපිරිම ෆොටෝ එඩිටින් සොෆ්ට්වෙයා එකක්.



මේකෙ නම තමා Picasa , චිත්‍ර ශිල්පියානම් නෙවේ හොදේ…:) ඒක තමා නම. මේක නිර්මාණය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න ගූගල් ආයතනය(Google). ඉතින් මේ සොෆ්ට්වෙයා එකනම් ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක්. මමත් අවුරුදු ගාණ්ක ඉදලා පාවිච්චිකරන්නේ මේක තමා.




මේකේ ඇත්තටම ෆොටෝ එඩිට් කරන්න ලස්සන ඉෆෙක්ට් ගොඩාක් තියෙනවා. ඒ වගේම ස්ලයිඩ් ශෝ හදන්න, වෝල් පේපර් හදන්න. වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන් මෘදුකාංගයක්තමා පිකාසා කියන්නේ. හොදයි එහෙනම් පහල ලින්ක් එකෙන් නොමිලේම ඩවුලෝඩ් කරගන්න පුලුවන්.

පරිගණකය සදහා පහලින්.....!





Android අය පහලින්.....!



Comments