- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණක අරණ 2017
අද මේ කියන්න යන්නේ අපිට ගොඩක් වැදගත් මෘදුකාංගයක් ගැන. පාස්වර්ඩ් කියන්නේ ආර්ක්ෂාවට පාවිච්චි කරන ක්‍රමයක්නේ. අපි fb account එකට E-mail,Skype වගේ සමාජජාල වලදී වගේම තමන්ගේ ජංගමදුරකතනය හෝ පරිගන්කයේ පෞද්ගලික දත්තවල ආර්ක්ෂාවට ගොඩක් පාස්වර්ඩ් දානවා. අපි ඒවට තෝරාගන්නේ සාමාන්‍යයෙන් දුරකතන අංක, විභාග අංක, තමන්ගේ නම ආදී දේවල්. ඒත් ඒවා ගොඩක් ප්‍රාථමික දේවල් තමා. මම එහෙම කියන්නේ ඒවගේ පාස්වර්ඩ් දාපුවාම ඕනිකෙනෙකුට පහසුවෙන් අනුමානකරලා ඔයාගේ පෞද්ගලික දත්ත ලබා ගන්න හා බලන්න පුලුවන්. එතකොට ඉතින් ඒ දාන පාස්වර්ඩ් එකෙන් වැඩක් නෑනේ. ඒ වගේම ඔයාගේ FB account, G-mail account, Web/Blog sites වගේ දේවල් පහසුවෙන් හැක් වීමේ අවදානමට ලක්වෙනවා. ඒ වගේ නොවෙන්න ශක්තිමත් පාස්වර්ඩ් එකක් හදාගන්න ක්‍රමයක්ගැනයි අද මේ කියන්නේ.ක්‍රමයක් කිවුවට ඇත්තටම මේක සොෆ්ට්වෙයා එකක්.
මේකෙ නම තමා Random Password Generator . නොමිලේ දෙන වටිනාකියන සොෆ්ට්වෙයාකෑල්ලක් තමා මේ. මේකෙන් අපිට කාටවත් [ඔයාටවත්] අනුමාන කරන්න බැරිතරමේ සුපිරි පාස්වර්ඩ් එකක් හදලා දෙනවා. ඇත්තටම එකක් නෙවේ එකපාර 100ක් වුනත් හදාගන්න පුලුවන්. :) :)
කොහොමද කරන්නේ.
මුලින්ම එහෙනම් මෙතන ක්ලික් කරලා ගිහින් මේ කියන Random Password Generator ව ඩවුන්ලෝඩ් කරගන්න.ඇන්ඩ්‍රොයිඩ් අය මෙතන ක්ලික් කර ලබා ගන්න ඊට පස්සේ සාමාන්‍ය විදියට ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ මෘදුකාංගය තුලට යන්න. දැන් කොටස් හදුනා ගමු.
*හරි උඩ තියන ඒවට අදාල දේවල් දැම්මට පස්සේ Create password button එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට දකින්න පුලුවන් ඔයා ඇතුලත් කරපු දත්ත වලට ගැලපෙන විදියට පාස්වර්ඩ් ගොඩක් හැදිලා තියෙනවා. ඒවා අතරින් නිල් පාටට තියෙන එවා හොදම පාස්වර්ඩ්. ඒව හිටට ඇල්ලුවෙ නැත්නම් පහල තියෙන Regenerate button එක ක්ලික් කරන්න. එතකොට තව පාස්වර්ඩ් හදලා දෙනවා. ඒක මතක තියාගන්න අමාරුයිනම් පාස්වර්ඩ් වගුවේ අදාල පාස්වර්ඩ් එක මත ක්ලික් කරලා පහල තියෙන Copy button එක ක්ලික් කරන්න. පස්සේ වෙන කොහේහරි paste කරන්න.
දැන් ඔයාලා මේ හදා ගත්ත පාස්වර්ඩ් ටික සේව් කරගන්න ඕනිනම් Password manager පාවිච්චි කරන්න පුලුවන්. ඒ සදහා Password manager ක්ලික් කරන්න.එවිට කොපි කරගත් පාස්වර්ඩ් සියල්ල එතන පෙන්වනවා.තවත් පාස්වර්ඩ් එකක් එතෙන්ට දාන්න ඕනිනම් Add record ක්ලික් කරන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක ලබා දෙන්න.

- Passwaord length- පාස්වර්ඩ්එකේ තියෙන්නඕනි අකුරු ගනන.
- Include small leter- පාස්වර්ඩ් එකට අදාල සිම්පල් අකුරු යොදන්න.
- Include capital letter- පාස්වර්ඩ් එකට අදාල කැපිටල් අකුරු යොදන්න.
- Include number- පාස්වර්ඩ් එකට අදාල ඉලක්කම්.
- Include punctuation- පාස්වර්ඩ් එකට අදාල සංකේත.
- Quantity- අවශ්‍ය පාස්වර්ඩ් ගණන.
*හරි උඩ තියන ඒවට අදාල දේවල් දැම්මට පස්සේ Create password button එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට දකින්න පුලුවන් ඔයා ඇතුලත් කරපු දත්ත වලට ගැලපෙන විදියට පාස්වර්ඩ් ගොඩක් හැදිලා තියෙනවා. ඒවා අතරින් නිල් පාටට තියෙන එවා හොදම පාස්වර්ඩ්. ඒව හිටට ඇල්ලුවෙ නැත්නම් පහල තියෙන Regenerate button එක ක්ලික් කරන්න. එතකොට තව පාස්වර්ඩ් හදලා දෙනවා. ඒක මතක තියාගන්න අමාරුයිනම් පාස්වර්ඩ් වගුවේ අදාල පාස්වර්ඩ් එක මත ක්ලික් කරලා පහල තියෙන Copy button එක ක්ලික් කරන්න. පස්සේ වෙන කොහේහරි paste කරන්න.
දැන් ඔයාලා මේ හදා ගත්ත පාස්වර්ඩ් ටික සේව් කරගන්න ඕනිනම් Password manager පාවිච්චි කරන්න පුලුවන්. ඒ සදහා Password manager ක්ලික් කරන්න.එවිට කොපි කරගත් පාස්වර්ඩ් සියල්ල එතන පෙන්වනවා.තවත් පාස්වර්ඩ් එකක් එතෙන්ට දාන්න ඕනිනම් Add record ක්ලික් කරන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක ලබා දෙන්න.
“ඔන්න එහෙනම් මෘදුකාංගය ගැන ඔක්කොම විස්තරේ කිවුවා. දැන් ඉතින් ඕනි තරම් පාස්වර්ඩ් හදාගන්න. මේ වගේ දේවල් දිගටම දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න. ඔන්න මං ගියා.”{(:)
Comments
Post a Comment