සුපිරිඇන්ඩ්‍රොයිඩ් ගේම් 40ක් ගූගල් ක්‍රෝම්(පරිගණකයෙ) එකේ ක්‍රීඩා කරමු!

පරිගණක අරණ 2017



ඔයත් ගූගල් ක්‍රෝම් එකෙන් ඉන්ටර්නෙට් යන කෙනෙක්ද? එහෙනම් ඔයාටත් පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වලට තියන ගේම්ස් වගේම ඇප් වර්ගත් පරිගනකයේ ක්‍රෝම් එකේ හසුරවන්න.

මේවා අපිට ලබා ගන්න පුලුවන් ක්‍රෝම් වෙබ් ස්ටෝ එකෙන්. ඒකෙන් අරන් ක්‍රෝම් එකට දා ගන්නයි තියෙන්නේ.


දා ගන්නේ මෙහෙමයි.....

තමන්ට ඕනි ගේම් එක උඩට යන්න. ඉහල දකුනු කෙලවරේ තියනවා add to chrome කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ගේම් එක ඩව්න්ලෝඩ් වෙයි. බයවෙන්න එපා KB ගානක් විතරයි යන්නේ.


ඊට පස්සේ අහයි ක්‍රෝම් එකට ඇඩ් කරන්නද කියලා. done කරන්න. එතකොට Add Complete  වෙයි. ඊට පස්සේ ක්රෝම් එකේ home page වම් අත පැත්තේ කෙලවරේ තියනවා Apps කියලා එකක් ඒක ක්ලික් කරන්න. එතකොට අපේ ගේම් එක තියනවා බලන්න පුලුවන්.




පහල තියනවා ගේම් වගයක් ඒවා ඇඩ් කරගන්නකෝ.....!

ඔන්න මදි නොකියන්න ගේම් 40 ක්ම දුන්නා. එක එක උඩ ක්ලික් කරලා ඇඩ් කරගන්න. හරිනේ.....!!



Comments