- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ ලිපියක් ලියන්න හිතුනා.ඉතින් අද මේ කියන්න යන්නේ ෆිල්ම්,ටීවි සීරිස් බලන හැමෝටම වගේ ඇතිවෙන ප්‍රශ්නයක් වෙන කාල රාමු දෝෂ (Time code problems) සරලව සමනය කරගන්නා ආකාරය ගැන.එහෙනම් බලමු කරන්නෙ කොහොමද කරන්නෙ කියලා.
සාමාන්‍යයෙන් කාල රාමු දෝෂ හින්දා වෙන්නේ අදාල දෙබසට පෙර හෝ පසුව සිංහල උපසිරැසිය දර්ශනය වීම.මේකට එක හේතුවක් විදියට කියන්න පුලුවන් නිවැරදි පිටපත බාගත කර නොගැනීම.ඒ හින්දා ඉදිරියේදී ඔයා ෆිල්ම්,ටෙලි කතා බා ගන්නකොට උපසිරැසි සපයන වෙබ් අඩවි හරහා දීලා තියෙන පිටපත් ම බාගන්න බලන්න.මම එහෙම කිව්වේ මේ ක්‍රමය 90% ක් විතර සාර්ථක වීමේ සම්භාවිතාවක් තියෙන හින්දා.ඒ කියන්නේ 10% ක විතර අවදානමක් තියෙනවා.
හොඳයි එහෙනම් මෙහෙමයි වැඩේ වෙන්නේ,
*මේකට අපි පාවිච්චි කරන්න යන්නේ ගොඩක් අය ෆිල්ම් බලන්න පාවිච්චි කරන MPC (Media Player Classic) ප්ලෙයර් එක. ප්ලෙයර් එක පරිගණකයේ නැත්නම් මෙතනින් බාගන්න.
1.පලවෙනියටම අදාල ෆිල්ම් එක හෝ ටීවී එපිසෝඩ් එක MPC එකෙන් Open කරන්න. (EG: Red Planet 2000 English movie)
2.ඊටපස්සේ අදාල චිත්‍රපටයේ දෙබස් තියෙන තැනකට Forward කරන්න.
3.ඊටපස්සේ නිවැරදි එක තැනක් ළඟ Pa use කරලා, කී බෝඩ් එකේ > < යතුරු වලින් හරියටම ඉස්සරහට,පස්සහට කරලා ඒ අදාල තැනේ උපසිරැසියත් එක්ක ගලපගන්න.
4.ඊටපස්සේ Right click කරලා File -> Subtitles -> Save subtitles යන්න.
5.ඊටපස්සේ එන බොක්ස් එකේ පහල විදියට තියේවි.[ෆිල්ම් එකේ නම අනුව සබ් එක වෙනස්වෙලා]
ඒ විදියෙන්ම Save දෙන්න.
6.දැන් වැඩේ හරි.එහෙනම් ආපහු ෆිල්ම් එක ප්ලේ කරලා සබ් එක දාලා බලන්න.වැඩේ ගොඩ ගිහිල්ලා තියේවි.
*මේ වගේ ඔයාලට තියෙන ප්‍රශ්න ගැන කමෙන්ට් එකකින් හරි ඊ මේල් එකක් හරි දාලා කියන්න.හැමෝටම දැනගන්නත් එක්ක අපි ඒක බෙදාගමු.
තව එකක් බ්ලොග් එක අලුත් කලත් හරි ලියපු පලවෙනි පෝස්ටුව.එහෙනම් මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

Comments
Post a Comment